Spread the love

කිමල් රාජපක්ෂ-

සිය ඉල්ලීම් වලට මෙතෙක් විසඳුම් නොදීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් පැය 24 ක හදිසි වැඩවර්ජනයක් අරම්භ කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසයි..

මේ හේතුවෙන් අද දින ගමන් ආරම්භ කරන රාත්‍රී තැපැල් දුම්රියයන් ඇතුලු ගමන් වාර 07 ක් මේ වන විට ගමන් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ