Spread the love

.උදෑසන 06.25 ට මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සෙංකඩගල මැණීකේ සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුව හා රඹුක්කන දුම්රිය ස්ථාන අතර දී උදෑසන 08.00 ට පමණ පීලී පැනීමකට ලක්ව ඇත.

එම දුම්රියේ එංජිමේ ඉදිරි රෝද දෙක පමණක් මෙසේ පිලි පැන ඇති අතර, අදාල දුම්රිය පිලිගත කිරීමේ කටයුතු සඳහා අදාල සෙවක කණ්ඩායම් මේ වන විට එම ස්ථානයට ගොස් ඇති අතර කඩිනමින් එම දුම්රිය යලි පිලී කිරීමට නියමිතය.