Spread the love

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්කොට ඇත.

හපුතලේ සහ දියතලාව අතර දුම්රිය මාර්ගයට අද (19) අලුයම පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබිණ.

මේ වන විට දුම්රිය මාර්ගයෙන් මාර්ග හා කර්මාන්ත අංශයේ නිලධාරින් මැදහත්වි මාර්ගයට කඩා වැටුණු පස් ඉවත් කර දුම්රිය ධාවනයට යථා තත්ත්වයට පත් කොට ඇතැයිද දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.