Spread the love


නිමල් රාජපක්ෂ-

පුරප්පාඩුවු දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරට ඉංජිනේරුවරයෙක්ම පත්කල යුතු නැත. දුම්රියේ උන්නතිය වෙනුවෙන් දක්ෂ පලපුරුදු දෙපාර්තුමේන්තුවට ආදායම් උපදවාගෙන වෘත්තිය සමිති සමගින් හා නිලධාරීන් සමගින් ද කටයුතු කලයුතු දක්ෂ පරිපාලකයකු පත්කල යුතුයි.

දැනට තනතුරු කිහිපයක් හොබවා ඇති අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුර හොබවන වී.එස් පොල්වත්තගේ මහතා එම තනතුරට සුදුසු බවත් රජයේ බලධාරී මේ පිළිවදව සොයා බලා එම නිලධාරියා පත්කල හොත් හොද දුම්රිය සේවාවක් පවත්වාගෙන යා හැකි බවද දුම්රිය නියාමක සංගමයේ සභාපති එන්.එස්.කේ තිලකරත්න මහතා පවසයි.

තව දුරටත් අදහස් දැක්වු තිලකරත්න මහතා ,