Spread the love

වසරේ ගතවූ දින 24 තුළ අනවසර ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධිවරයින් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසීය.

ඉන්දීය ධීවර යාත්‍රා අටක්ද අත්තඩංගුවට ගෙන තිබේ.

අත්තඩංගුවටගත් ඉන්දීය ධීවරයින් ධීවර පරීක්ෂක කාර්‍යාල වෙත බාරදි ඇතිබව වැඩිදුරටත් පැවසීය.