Spread the love

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 11,120ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

සජිත් ප්‍රේමදාස – 7368
රනිල් වික්‍රමසිංහ – 6719
නාමල් රාජපක්ෂ – 318
පී අරියනේත්‍රන්  – 233