Spread the love

අදාළ මුද්‍රණ කටයුතු හෙට (16) දිනයේ සිට නිල වශයෙන් ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනි ලියනගේ මහත්මිය පැවසූවාය.

ඒ නාම යෝජනා බාරදීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය රජයේ මුද්‍රණාලය වෙත ලැබීමෙන් අනතුරුවයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ඡන්ද පත්‍රිකාව දිගු විය හැකි බව පැවසුවාය.