Spread the love

දළදා වහන්සේ දියවඩන නිලමේවරයාගේ පෞද්ගලික දේපළක් නොවන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

18 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ සඳහන් කළේ දියවඩන නිලමේ තනතුර සඳහා පත්වන පුද්ගලයාට එම තනතුර දැරිය යුතු කාලය වසර පහක් විය යුතු බවයි.