Spread the love

කොල්ලුපිටිය වෙළෙඳ සංකීර්ණයක වෙළෙඳසැලක කට පැමිණි කොල්ලකරුවකු වෙළද සැල් හිමියාට ගිනි අවියක් පෙන්වා රුපියල් ලක්ෂ 40කට ආසන්න ජංගම දුරකථන අඩංගු බෑගයක් කොල්ලකා පළාගොස් ඇතැයි කොල්ලුපිටිය පොලිසිය පවසයි.
අනතුරුව සැකකරු යතුරුපැදියක නැගී පළාගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

කොල්ලුපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.