Spread the love

පවතින ආපදා තත්ත්වය සමග මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (05) සහ අනිද්දා (06) දෙදින වසා තැබීමට තීරණය කර ඇත.

දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රංජිත් යාපා මහතා ඒ බව පැවසීය.