Spread the love

කැළණි වැලි වතු සමාගමේ ඉහළම නිලධාරියෙකු සිහි විසංඥ වීමකින් රෝහල් ගත කර තිබේ.

ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා විසින් දැඩි ලෙස දෝෂාරෝපණය කිරීමෙන් පසු මොහු මෙම තත්ත්වයට පත්ව ඇතැයිද පැවසෙයි.