තෛපොංගල් උත්සවය ලොව වැසි සියලූම හින්දු ජනයා අද (15) සමරනු ලබයි. අද මෙම උත්සවය සුවිශේෂි උත්සවයක් ලෙසයි හින්දු බැතිමතුන් සලකන්නේ.
මෙම උත්සවය සෞභාග්‍යය සහ ස්තුති කිරීම හා බැඳී පවතින අතර තම අස්වැන්න සරු විමට උපකාර කළ වර්ෂාව, සූර්යයා හා ගොවි සතුන්ට ස්තූති කිරීම සඳහා මෙම උත්සවය පවත්වනු ලබන බවයි සඳහන් වන්නේ.