Spread the love


වන සතුන් දඩයම් කිරීමට යොදා ගන්නා බදින තුවක්කුවක් ලග තබාගත් සැකකරුවෙකු පෙරේදා (11) ඕකවෙල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇතත

සැකකරු මුල්ගිරිගල පාලංකඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගොවිතැන් කරන අයෙකු බව පොලිසිය පවසයි .

සැකකරු අද තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය .