Spread the love

අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල තවදුරටත් පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (06) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 284.84ක් ලෙසත්, ගැණුම් මිල රුපියල් 297.94ක් ලෙස සටහන්ව ඇත.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 283.20 – රු. 298.42

සම්පත් බැංකුව – රු. 285.00 – රු. 297.00

කොමර්ෂල් බැංකුවේ – රු. 282.84 – රු. 297.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 285.00 – රු. 297.00

සෙලාන් බැංකුව – රු. 283.00 – රු. 299.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.283.00 – රු. 299.00

එන්.ඩී.බී. (NDB) – රු. 284.00 – රු. 297.00

අමානා බැංකුව – රු. 288.00 – රු.295.50

ලංකා බැංකුව – රු.284.50 – රු. 298.92