Spread the love

“සුපර් ඊස්ටන්” නෞකාව සිංගප්පූරුවෙන් ඪීසල් තොගයක් රැගෙන හෙට මෙරටට ලගාවන බව චීන තානාපති කාර්යාලය පවසයි.

චීනයේ පරිත්‍යාගයක් ලෙස ලැබෙන ඩීසල් තොගයක් රැගත් එම නෞකාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 9,000 ක් රැගෙන හෙට මෙරටට ළඟා වන බවයි සඳහන්. මෙරට ගොවීන් හා ධීවරයින් සඳහා එම ඩීසල් චීනය විසින් පරිත්‍යාග කර තිබේ.