Spread the love

පසුගිය මාස 13 තුළ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අලෙවිය පහළ ගොස් ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

එහි දැක්වෙන්නේ 2022 ජනවාරි මස අලෙවිය 2023 ජනවාරි මස අලෙවිය සමඟ සංසදනය කිරීමේ දී ලංකා ඔටෝ ඩීසල් අලෙවිය 50%කින්, පෙට්‍රල් අලෙවිය 30%කින් සහ භූමිතෙල් අලෙවිය 70% කින් අඩු වී ඇති බවයි.