Spread the love

නිමල් රාජපක්ෂ-

ජාතික දත්ත පද්ධතියක් නොතිබීම මත වෙනත් වෙනත් ආයතන වලට තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට වෙනස් වෙනස් දත්ත පද්ධතීන් පවත්වාගෙන යන්න සිදුවෙලා තිබේ.මේ තුළින් අපේ සම්පත් විශාල වශයෙන් වැයවෙන කාරනාවක් බවට පත්වෙයි.
නමුත් මෙවැනි ජාතික මට්ටමේ ජාතික පද්ධතියක් තිබුනානම් මේ දත්ත උපයෝගි කරගෙන සේවා සපයන්න හැකිවෙනු නොඅනුමානයි. පුද්ගලයා විසින් ඉදිරිපත් කරන ලේඛනයක් නොව ජීව මිතික දත්තයි.
ලෝකයේ දැනට ක්‍රියාත්මකවන තාක්ෂණික ක්‍රමවේද තුළින් තම අන්‍යතාවය මනාව පිළිඹිමු වන බවත් වෙනත් කිසිදු අයකුට අයුතු ලෙස දත්ත භාවිතා කිරීටම නොහැකි බවත් පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා පැවසුවේය.

වැඩි දුරටත් අදහස් දැක්වු පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා මෙසේද පැවසුවේය,

වීඩියෝව නරඹන්න subscribe කරන්න.