Spread the love

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කර ඇත.

ඒ අනුව දින 5ක කාලයක් සඳහා මෙලෙස රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කිරීමටයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර තිබේ.