ශ්‍රී ලංකා ටෙලිකොම් හි රජය සතු බහුතර කොටස් ලබාගැනීම සඳහා මේ වනවිට චීන සහ ඉන්දියානු සමාගම් දෙකක් අවසන් අදියරට සුදුසුකම් ලබාඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව චීනයේ Gortune International Investment Holding LTD, ඉන්දියාවේ Jio Platforms LTD එලෙස තෝරාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු 50.23% ක කොටස් විකුණා දැමීමට අවශ්‍ය පියවර ගනිමින් තිබේ..