Spread the love

නිමල් රාජපක්ෂ

බෙලිඅත්ත සිට කොළඹ මරදාන බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියට කටුකුරුන්ද දුම්රිය ස්ථානය ආසන්නයේ අද සවස ගැවසෙමින්රී සිටි පුද්ගලයින් තිදෙනකු දුම්රියට පැනීම හේතුවෙන් පැනීම හේතුවෙන් ජීවිත තුනක් අහිමිව ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තු පවසයි
.
: වාර්තා වන තොරතුරු අනුව එම මිය ගිය තිදෙනාම පිරිමි පුද්ගලයන් වන අතර, සවස සිට එම තිදෙනා කටුකුරුන්ද දුම්රිය ස්ථානයේ දෙවන වේදිකාවේ කෙලවෙරේ රැදී සිට ඇත. මෙම මිය පිරිමි අය අතර වයස අවුරුදු 3 ක පමණ කුඩා දරුවෙකුද සිට ඇත.
එක් අයකු එම ස්ථානයේම ම්ය ගොස් ඇති අතර දරුවා හා අනෙක් පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.
සිද්ධිය පිළිබද කළුතර පොලිසියේ වැඩි දුර පරීක්ෂණ පවත්වයි.