Spread the love

තලෙයිමන්නාරම වරාය ජැටිය ඉදිකිරීමට අදාළව ආයෝජකයෙකු තෝරා ගැනීමට ලන්සු කැදවා ඇතිබව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය.

ඒ අනුව නවතා දමා ඇති ඉන්දු ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවාව හැකි ඉක්මනින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතිබව පැවසීය.