Spread the love

ජාතික ජන බලවේගයේ නැගී ඒම අනුව අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ මානසික ආතතියකට පත්ව ඇතැයි පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසයි..

නැවත නායකයෙක් ලෙස රාජපක්ෂවරුන්ට ඉදිරිපත්වීමට නොහැකි බවයි ජාතික ජන බලවේගය සංවිධානය කරන “ගැහැණු අපි එක මිටට” කොළඹ දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් ඔහු සඳහන් කළේ.

ඔවුන්ගේ වේදිකාවල ජාතික ජන බලවේගයට බැනීම සඳහා කතිකයින්ට පමණක් නොව, විවිධ ආකාරයේ පිරිස් වෙත ආරාධනා කරන බවද ඔහු ප්‍රකාශ කළේය.