Spread the love

නිමල් රාජපක්ෂ-

අත්වල ලේ ගෑවුනු ,කුණු තැවරුණු, දුෂණය වටකරගත් සුදු ඇදුමට සීමාවුණු අය නොවෙයි පිරිසිදු අය පමණක් තම පක්ෂයට සම්බන්ධ කරනගන්න අපි තරුණයෝ හැටියට කැමතියි යනුවෙන් මහර ආසනයේ ප්‍රධාන සංවිධායක හසිත් ගුණසේකර මහතා පවසයි

. වංචාවට දුෂණයට අත දීපු පුද්ගලයන් තම පක්ෂයට එකතු කරනගන්න කවුරුත් කැමති නැහැ.ජයග්‍රහනය සදහා අනිවාර්යයෙන්ම පුද්ගලයන් එකතු කර ගන්නවා. එසේ එකතු කර ගත්තත් ජනතාව කතිරයේ වටිනාකම තේරුම් අරගන්න ඹ්නැ යයිද කීවේය.
රටට තාරුණ්‍යය අවශ්‍යනම් තාරුන්නය රටතුළ තබා ගන්න ඹනැනම් රට වෙනස් කරන්න නව තාක්ෂණය මෙරටට ගෙන්න ඹ්නෑ .අපේ මුතුන්මිත්තන් ගේ කාලේ පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැදුන්වුයේ ශ්‍රී ලංකාවයි.ඒ කාලේ. බඩගොස්තර වාදි දේශපාලනයෙන් තොර වුවොත් පමණයි මේ රට දියුණු වන්නේ . ජන්දෙයක් කිට්ටු වනවිට බඩු මල්ලක් ,තහඩු ටිකක් දෙනවා ටොයිලට් පෝච්චියක් දුන්නු ගමන් අපේ බුදු සර් කියලා ජන්දේ දෙනවා. ”ජනතාව ජන්දයේ වටිනාකම තේරුම් ගත යුතුයි.”


රටට අනාගතයක් අවශ්‍යනම් උගත් බුද්ධිමත්තු බිහිකල යුතුයි. මේ රට නැවත වාරයක් පෙරදිග ධාන්‍යාගාරය බවට පත්කල හැකියි. විදේශීය රටවල් ක්‍රමෝපායන් උපයෝගි කරගෙන දියුනු කර තිබෙනවා. ඇයි අපට එතනට යන්න බැරි.
මේ රටේ දැනට තිබෙන ආර්ථික අගාධය ගොඩ අරගෙන ජනතාවට අවශ්‍ය සහන ලබාදීලා , බදු හොරුන්ට දඩුවම් දීලා බිම් මට්ටමේ ජනාතාවට සහනදීලා හැමෝටම සරිලන බදු ප්‍රතිපත්ති තුළින් I F M එකත් එක්ක කථාකරලා ඉදිිරිපත්කරන ආර්ථික ක්‍රමවේදයකින් තමයි අපි මේරටට සහන ලබාදෙන්න බලාපොරොත්තු වන්නේ යැයිද හසිත් ගුණසේකර මහතා වැඩි දුරටත් පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු හසිත් ගුණසේකර මහතා,

මෙය මුදල් ගෙවා ප්‍රසිද්ධ කරන ලදී

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , දේශපාලන කටයුතු , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න