Spread the love

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙකු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇත.

එහිදි අදාල පුද්ගලයින් ට ලබන 13 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තංගල්ල මහෙස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර මහතා (31) නියෝග කලේය .