Spread the love

ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම නිසා ශ්‍රී ලංකාව තුළදී දේශීය මුදලින් මිල දී ගන්නා ගුවන් ප්‍රවේශ පත්‍ර මිලද 5%කින් පමණ පහළ ගොස් ඇතැයි ගුවන් ප්‍රවේශපත්‍ර අලෙවි ආරංචි මාර්ග පෙන්වා දෙයි.

පසුගිය සතිය අවසන් වන විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සැලකිය යුතු ලෙසින් පහළ ගොස් තිබුණු හෙයින් ගුවන් ප්‍රවේශ පත්‍ර වෙනුවෙන් මෙම සහනය හිමිවේ.