Spread the love

ඉදිරි මාස කිහිපය තුළ රජයේ පාසල් වල පවතින සියලු ගුරු පුරප්පාඩු අවසන් වන බව දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

නැටුම් ,සෞන්දර්ය සහ චිත්‍ර විෂයන් වලට අදාළ සියලු ගුරුවරුන් උපාධිධාරීන්ගෙන් ලබා ගැනීමට නොහැකිය.

ඒ හේතුවෙන් ගුරු සහායකයින් ලෙස බදවා ගෙන පුහුණු වීම් සිදුකර පාසල් වෙත යොමුකිරීමට සැලසුම් කර තිබේ.

එවිට පාසල් තුල ගුරු පුරප්පාඩු සම්පූර්ණයෙන් අවසන් වනු ඇතිබව වැඩිදුරටත් පැවසීය.