Spread the love

වාන්ඇල සුංගන්ආරු අරුණලු වැව අසලදී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වාන්ඇල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගවට ගෙන ඇත්තේ වයස අවුරුදු 53ක්වූ කන්තලේ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

සිද්ධිය පිළිබදව වාන් ඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.