Spread the love

පුලියන්කුලම නොච්චිකුලම ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සහ සතුන් දඩයම් කිරීම සදහා යොදාගත් හක්කපටස් 03 සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21ක්වූ නොච්චිකුලම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

පුලියන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.