Spread the love

දිවයිනට පැමිණ ඇති මෙට්‍රික් ටොන් 3500 ක ගෑස් නෞකාව නිදහස් කර ගැනීම සඳහා ගෙවීමට ඩොලර් නොමැති බව ලිට්‍රෝ සමාගම පවසයි.

අද (13) දිවයින පුරා ප්‍රදේශ රැසක ගෑස් පෝලිම් පැවති අතර ස්ථාන කිහිපයක නොසන්සුන්කාරී තත්ත්වයන්ද හටගෙන තිබිණ.