Spread the love

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 33,026 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස – 17,453
රනිල් වික්‍රමසිංහ – 7,428
නාමල් රාජපක්ෂ – 2,245
දිලිත් ජයවීර – 699

මෙය ගාල්ල දිස්ත්‍රික්කයේ නිකුත් වූ පළමු ඡන්ද ප්‍රතිඵලය වෙයි.