Spread the love

ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරයි

අනුර කුමාර දිසානායක – 809,410 – 55.50%ක්ද, සජිත් ප්‍රේමදාස – 349,550 – 23.97%ක්ද, රනිල් වික්‍රමසිංහ – 216,028 – 14.81% ක්ද.. නාමල් රාජපක්ෂ – 41,193 – 2.82% ක්ද ලබාගෙන ඇත.