නිමල් රාජපක්ෂ-
විශේෂයෙන් කාන්තාවන් ගේ ගෘහ ආර්ථිකය නගා සිටුවීමටත් ගමට එළිය විහිදුවීමටත් ඉමහත් රුකුලක් වන දිරිය කාන්තාවක් මෙවර ගම්පහ ප්‍රාදේශීය සභාවට තරග වදී.
කවු ද මේ කාන්තාව . පාසල් දරුවන්ගේ අධ්‍යපනයට විශාල රුකුලක් වන්නේද ඇයයි. තම බලප්‍රදේශයේ තිබෙන ගැටළු වලට එකම විසදුම ලබාදීමට කටයුතු කිරීමටත් .සුන්දර ගමක් බවට පත් කිරීමට කටයුතු කිරීමටත් මෙවර ගම්පහ ආසනයෙන් මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ ප්‍රාදේශීය සභාවට තරග වදින්නේ වෙනත් කවුරුත් නොව අපකවුරුත් හදුනන කාගේත් දුකට පිහිට වන ඉන්ද්‍රානි සෝලංගආරච්චි මහත්මියයි.
හෙළබොජුන් හල් වලට අත දුන්නේ කවුද වෙනත් කවුරුත් නොව ඉන්ද්‍රානි සෝලංගආරච්චියි
තව දුරටත් අදහස් දැක්වු ඇය මෙසේද පැවසුවාය.
වීඩියෝව නරඹන්න
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න