Spread the love

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට බලංගොඩ බෙලිහුල්ඔය සීලගම ප්‍රදේශයේදී පස් කන්දක් කඩාවැටී ඇත.

ඒ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට සම්පූර්ණයෙන් බාධා එල්ලවී ඇති බව වාර්තා වෙයි.