Spread the love

නිමල් රාජපක්ෂ

වස අබිං සහ අන්තරයා ඹෞෂධ ආඥා පනත යටතේ ග්‍රහන 3008 වැඩි ප්‍රමානයක් සිදුකර මෙවනවිට රුපියල් මිලියන ගණනක දඩ ආදායමක් රජයට ලබාදීමට කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත්වී ඇතැවි එහි ස්ථානාධිපති නිරෝෂ් ජයකොඩි මහතා පවසයි.

නව සුරාබදු කොමසාරිස් උදය කුමාර පෙරේරා මහතාගේ උපදෙස් මත නීති විරෝධී මත්පැන් සමාජයෙන් ඉවත් කිරිමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මේ වසර පුරා විශාල ග්‍රහන 10 ක් නීති විරෝධී මත්ද්‍රව්‍ය ග්‍රහන 35 කට වැඩි ප්‍රමානයක් සිදුකර මහාධිකරනවල නඩු පවරා සැකකරුවන් බන්ධනාගාර ගතකර කිීරීමට පියවර ගැනිණ
නඩු තුන්දාස් අට ඇතුලේ එයින් අධිකරණයට ඉදිරිපත් කර හා ප්‍රධාන කාර්යාලට ඉදිරිපත් කර 2500 ක් පමණ සමථ කර තිබෙනවා .මෙයින් සැකකරුවන් අධිකරණ වෙත ඉදිරිපත් කොට ලක්ෂ 165 පමණ දඩ ආදායමක් ලබා ගැනීමට සමත්විය. ඊට අමතරව කාර්මික අපරාධවාර්තා ඉදිරිපපත්කොට ඇති අතර මෙහිදී සුවිශේෂි වැඩලිම් 7 ක් සිදුකිරීමට සමත්විය.
කාර්මික අපරාධ වාර්තාවලින් මිලියන 3 ආදායමක් බලාපොරොත්තු‌ වෙනු ඇත.
හෙට නත්තල් දිනයේ නීතිය අකුරට ක්‍රියාත්මක කරන ලෙස සුරාබදු කොමසාරිස් තුමා .දැනුවත් කර තිබෙන අතර නිලධාරීන්ද සිරුවෙන් සිටින බවද නිරෝෂ් ජයකොඩි මහතා වැඩි දුරටත් පැවසුවේය.

කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ සුරාබදු අධිකාරී සුනිල් පී ආරච්චි මහතාගේ උපදෙස් මත , කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නිරෝෂ් ජයකොඩි මහතා ගේ අධීක්ෂණය යටතේ නිලධාරීහු මෙම වැටලිම් සිදු කළහ.

තව දුරටත් අදහස් දැක්වු නිරෝෂ් ජයකොඩි මහතා ,

වීඩියෝව නරඹන

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න