Spread the love

කොම්පඤ්ඤ වීදිය, නවම් මාවතේ ගොඩනැගිල්ලකට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ ගොඩනැගිල්ලේ දේපළවලට හානි කිරීමේ චෝදනා මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

පසුව එම සැකකරුවන්ව ඇප මත මුදාහැර තිබේ.

ඔවුන් එම ගොඩනැගිල්ලට ඇතුළු වී හැසිරෙන ආකාරය ජංගම දුරකථනවලින් රූගත කර තිබුණි.