Spread the love


නිමල් රාජපක්ෂ-

පානදුර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 09.35 ට මරදාන බලා ධාවනය වූ දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ඇතුලත් කිරීමේ දී පිලී පැනීමට ලක්වී ඇත.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ, දුමරිය මාර්ගයන් දෙකම අවහිරවී ඇති බව දුම්රිය දෙපාර්න්තුව පවසයි.

පිලි පැනිමත් සමගින් අද දහවල් ධාවනය වන දුම්රිය කිහිපයක් අවලංගුවීමට හැකි බවයි දුම්රිය දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් පැවසුවේ.