Spread the love

ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් ව්‍යාපෘතිය අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ ඇරඹීම සදහා , කේබල් කාර් ව්‍යාපෘතිය වෙනුවෙන් ගිවිසුමකට එළැඹ ඇතැයි ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

අනුව මෙම ගිවිසුම ඩොලර් මිලියන 4.5 ක ආයෝජනයකින් යුක්ත බවයි ආයෝජන මණ්ඩලය සඳහන් කළේ.

Amber Adventure සමාගම සමඟ මෙය අත්සන් තබා ඇති අතර මේ සඳහා අවශ්‍ය තාක්ෂණික සහ නිෂ්පාදිත විශේෂඥ සහාය China Machine-Building International Corporation විසින් ලබාදීමට නියමිතයි.