Spread the love

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අප්‍රේල් 22 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ අනුව ඔහු අද (08) දින මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත් වංචා සිදුවීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබිණ.