Spread the love

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත් ගණුදෙනුව පිළිබඳව ප්‍රකාශයක් ලබා දීමට රහස් පොලිසිය වෙත පැමිණීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අද දිනයේ ඔහුගෙන් පැය 11කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් අමාත්‍යවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.