Spread the love

ජනාධිපතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරයි

ඒ අනුව අනුර කුමාර දිසානායක – 544,763 – 48.20% ක්ද, සජිත් ප්‍රේමදාස – 368,290 – 32.58% ක්ද, රනිල් වික්‍රමසිංහ – 146,520 – 12.96% ක්ද, නාමල් රාජපක්ෂ – 38,730 – 3.43% ක්ද ලබා ගෙන ඇත.