Spread the love

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කුඩු රොෂාන් නමැත්තා හා ඔහුගේ සොහොයුරා දැඩි ඇප කොන්දේසි මත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද මුදා හැරියේය.

කුඩු රොෂාන් නැමැත්තාට රුපියල් කෝටි තුනක මුදල් ඇපයක් හා අනෙක් සැකකරුට ලක්‍ෂ පනහක මුදල් ඇපයක් මෙහිදී නියම කර ඇත.

කුඩු රොෂාන්ට රුපියල් මිලියනය බැගින් වූ ශරීරය හතක් හා ඔහුගේ සහෝදරයාට මිලියනය බැගින් වූ ශරීර අැප හතරක් ද නියම කර ඇත.

යුක්තිය මෙහෙයුම අතරතුරදී වරකාපොල ප්‍රදේශයේ සැඟව සිටිදී මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.