Spread the love

නම ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කුඩු රොෂාන් නැමැත්තාට අයත් රුපියල් මිලියන 55ක් පමණ වටිනා දේපොළ පොලිස් භාරයට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව ජා-ඇළ ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සහ සුඛෝපභෝගී ජීප් රථයක් එසේ පොලිස් භාරයට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.