Spread the love

ගාල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ග්‍රාමිය ප්‍රදේශ වල මත්ද්‍රව්‍ය හිඟයක් ඇතිබවට තොරතුරු ලැබි ඇතිබව ගාල්ල පොලිස් මෙහෙයුම් මැදිරිය පවසයි.

ඒ අනුව මේවනවිට ග්‍රාමීය ප්‍රදේශ වල හෙරොයින් ,ගංජා ඇතුළු මත් පෙති බෙහෙවින් අඩුවී තිබේ.

ගාල්ල නගරයේ සිට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ ජාලය බිද වැටීම ඊට හේතුවී තිබේ.

ඒ සඳහා යුක්තියේ මෙහෙයුම බෙහෙවින් බලපා ඇතිබව මත් කුඩු සඳහා ඇබ්බැහිවූවන් පවසයි.

ඒ අනුව මත් කුඩු සහ පෙති සඳහා ඇබ්බැහි වූ බොහෝ තරුණ පිරිස් මේවන විට බුලත් විට ආහාරයට ගැනීමට හුරුවී ඇතිබව අනාවරණය විය.