කුකුළු මස් කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 200 කින් පහළ ගොස් ඇති බවට සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.
එහි සභාපති අජිත් ගුණසේකර කියා සිටියේ කුකුළු මස් කිලෝවක් 1450 ක් දක්වා මිල පහත බැස ඇත.