Spread the love

යුක්තිය මෙහෙයුමට තමන්ට මහ සංඝරත්නයේ ආශිර්වාදය ද හිමි ව ඇති බවත්, යුක්තිය මෙහෙයුම අතරමඟ නතර කිරීම සඳහා කිසිදු පාර්ශ්වයකින් තමන්ට බලපෑමක් එල්ල වී නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊයේ (17) පෙරවරුවේ ඓතිහාසික දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරු ව මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.