Spread the love

ආනයනික කිරිපිටි සඳහා වූ වරාය හා ගුවන් සේවා බද්ද අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි 10% කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි.

කෙසේ නමුත් මේ හේතුවෙන් වෙළෙඳපොළේ ආනයනික කිරිපිටි මිල ඉහළයාමක් සිදු නොවන බවයි අමාත්‍යවරයා පවසන්නේ