Spread the love

කැබිනට් ප්‍රකාශක ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා පත්කර තිබෙ.

ජනාධිපතිවරණයෙන් අනතුරුව නව ආණ්ඩුවක් පිහිටුවා ගත් ජාතික ජනබලවේගයේ ප්‍රථම කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව හෙට (01) පැවැත්වීමට නියමිතයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එය පැවැත්වීමට නියමිතයි.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව පවත්වනු ලබන ප්‍රථම කැබිනට් හමුව අද (30) පැවැත්විණි.