Spread the love

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවතිය හැකි අතර මුහුද ඉතා රළු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

එම නිසා මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසට ධීවරයින්ට හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි.