Spread the love

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 04.35 ට මහනුවර බලා ධාවනය වූ දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වේදිකාවට පැමිණීමේ දී, දුම්රිය නැවැත්වීමට ප්‍රථම එම දුම්රියට ගොඩ වීමට යාමේ දී කාන්තාවන් දෙදෙනෙකු අනතුරකට ලක්ව ඇත.

දුම්රිය මැදිරි දෙක අතර සිරවූ එක් කාන්තාවක් ඉන් පිටතට ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවි තිබේ.

අනතුරට ලක්වු කාන්තාවන් දෙදෙනාම බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබාදිම සදහා රෝහල් ගත කොටඇත