Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුද X සටහනක් තබා ඇත.